Browsing Category

ගොසිප්

සමාජජාලවල බොහෝ අය තොණ්ඩමන්ගේ දියණියන් දෙදෙනා පටලවාගෙන

හිටපු අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් තොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජජාලවල ඡායාරූප පළ කර ඇත.

සුදේවගේ සහ රංගනගේ අඩුව පුරවන්න චමුදිත හිරු TV යයි?

හිරු රූපවාහිනී නාලිකාවේ ජනප්‍රියම මාධ්‍යවේදීන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමග එක්වීමට නියමිතව ඇති බව වාර්තා පළ විය. එහි නවතම ආරංචිය ලෙස වාර්තා වන්නේ ඔවුන්ගේ හිස් තැන පිරවීමට ජනප්‍රිය මාධ්‍යවේදී…

සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී!

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

රූ කිරුළ 2020 මූලික වටයේ තරග (Photos)

ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි වැඩසටහනේ මූලික අංගයක් වන රූ කිරුළ 2020 මූලික වටයේ තරග පසුගියදා රූපවාහිනී රජත මැදිරියේදී පැවැත්වුණා. දිවයිනේ නන්දෙසින් එවන ලද රූමතියන් 100000කගේ අයදුම්පත් අතුරින් මූලික වටය සඳහා සුදුසුකම් ලැබුවේ…

ඇප ලැබීමේ සතුට සමරා රන්ජන් වැටෙන්නම බොයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් ඇත.

වීඩියෝවක් ගැන පියුමි හංසමාලිගෙන් ප‍්‍රශ්න කරයි

කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම දැක්වෙන සමාජ ජාල වල මේ දිනවල හුවමාරුවන වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පියවරක් ඉදිරියට ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.