Author: admin
-
ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි
—
in Local Newsලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ. මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලේඛනවල තියෙනවා පරස්පර විරෝධීතාවයක්. ඒ වගේම මාධ්‍ය කැඳවන්න…
-
දුම්රිය අධිකාරියක් කරනවා
—
in Local Newsදුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වඩා ත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහාත් දෙපාර්තමේන්තුවක් ලෙස දැනට…
-
මන්කි පොක්ස් බිය විය යුතු නැහැ
—
in Local NewsMonkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු වාර්තා වීම පිළිබඳව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මේ පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු…
-
බස් අනතුරෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට
—
in Local Newsවවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඒ අතර කාන්තාවන් නවදෙනෙකුද සිටිනවා. තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා. යාපනය සිට කොළඹ බලා ධාවනය…
-
මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්
—
in Local Newsපළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ කමිටුව පත් කර කරනු ලැබ ඇත. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එහි සභාපති ලෙස පත් කර තිබේ. අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව් දෙනෙකු පත් කර ඇති…
-
ශ්‍රී ලංකාවෙන් පළමු වරට monkeypox රෝගියෙක්
—
in Local Newsශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇති බවත්…
-
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය’ අසූර් එයාර් ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි
—
in Local News“රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය” වන අසූර් එයාර් ගුවන් යානයක් අද (නොවැ. 3) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කරමින් අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. අද පෙරවරු 9.45ට මෙම යානය මගීන් 335 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවේ…
-
මර්දනයට එරෙහිව නැගී සිටිමු’ ඒකාබද්ධ විරෝධය අද
—
in Local Newsවෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (නොවැ. 2) කොළඹදී පැවැත්වේ. මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිත ය. ‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර…
-
විරෝධතාවයකදී සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට
—
in Local Newsඅනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා. වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගම්වාසීන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිට තිබෙනවා. එහි සිටි පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ඇති අතර…
-
රන්ජන් කටුනායකදී ආපසු හරවා එවයි
—
in Local Newsවිදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. රන්ජන් රාමනායක ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ. කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට…