Author: admin

  • කොටි හා පාස්කු සැකකරුවන්ගේ චෝදනා කඩිනමින් විමර්ශනයට

    එල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කොට මේ වසර අවසානයට පෙර ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ චෝදනා ලැබූවන් අතරින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකළ හැකි පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත්, පුනරුත්ථාපනය කළ යුතු අය…

  • ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. අධි…

  • අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

    2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ…

  • රනිල්ට කේක් කවමින් රම්පෝසා දුන් පොරොන්දුව

    ‘සත්‍ය සහ සංහිඳියා කාර්යාලය’ යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ. ‘සත්‍ය හා සංහිඳියා කාර්යාලය’ ස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි රම්පෝසා මහතා වෙත දැනුම් දී තිබේ. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජී20…

  • 10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් ම පිට වෙලා

    බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇත. දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග…

  • ජනපති සියලු ඇමතිවරු කැඳවයි

    විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත. එම රැස්වීමෙන් අනතුරුව සියලු…

  • වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්

    වැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වැල්ලවාය ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළදසැල් සොයා වැටලීමක් සිදු කර තිබුණා.…

  • ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් මිල රු. 15කින් ඉහළ දමා ඇත. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 430ක් වේ. මේ අතර භූමිතෙල් ලීටරයක් රු. 25කින් ඉහල දමා ඇත. භූමිතෙල් ලීටරයක නව මිල…

  • සතොස 300කට මත්පැන් බලපත්‍ර

    දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම…

  • ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී සිදුව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවය.  මේ අතර…