Author: admin

  • විවාහ යෝජනාවට බෑ කියූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා

    වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත. කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ…

  • අභිජනනය කළ බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර

    බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කළ බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ. දැනට රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන් ම වාර්ෂිකව අවශ්‍ය…

  • විදුලි බිල ගැන අනුර අනතුරු අඟවයි

    විදුලි බිල සතියකින් ඉහළ දමනවා ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින බව ත් යම් හෙයකින් බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් අනිවාර්යයෙන් ම දැවැන්ත වෘත්තීය මෙන් ම දේශපාලන ක්‍රියාමාර්ග ද ජවිපෙ විසින් ආරම්භ කරනු ලබන බව එහි නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය. ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දැන් තියා පැවසීම අවශ්‍ය නොවන…

  • අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

    2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්…

  • විදුලි බිල සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව සූදානම් කළ පරිදි ම විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (ජන. 2) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය. මෙහිදී විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය…

  • ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

    ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 76 හැවිරිදි වියේ පසුවූවා. 1946 ජනවාරි මස 09 වෙනිදා උපත් ලැබූ ඔහු පුරා දශක 05 කට අධික කාලයක් මෙරට සංගීත කේෂ්ත්‍රයට ගීත රැසක් දායාද කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැලකෙනවා. ඔහු විසින් ගායනා කළ ගීත ප්‍රමාණය 120 කට අධිකයි.

  • සජබ නායකයා යළිත් සජිත්

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස බොරැල්ල කැම්බල් පිටියේ පැවති පක්‍ෂයේ වාර්ෂික සම්මේලනයේදී ඊයේ (දෙසැ. 11) නැවතත් පත් කරගනු ලැබිණි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කරනු ලැබූ යෝජනාව පැමිණ සිටි පාක්‍ෂිකයන් අත් ඔසවා අනුමත කිරීමෙන් මෙම පත්වීම සිදුකෙරිණි. සමගි ජන බලවේගයේ ප්‍රධාන නිලතල දැරූවන් ම නැවතත් ඒවාට පත්කෙරුණි. ඒ…

  • ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

    පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ  ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන…

  • පාසැල් සිසුන්ට රසකැවිලි කියා මත්ද්‍රව්‍ය දුන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

    පානදුර, වලාන ප්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කළ හැකි රසකැවිලි පාසැල් සිසුන්ට අලෙවි කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.  මේ අතර…

  • ඩයනා ගමගේට නොතීසි

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 26) නියෝග කර තිබේ. ඒ අනුව, ඇය ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි ද නිකුත් කර ඇත. ආගමන හා විගමන…