Author: admin
-
අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
—
in Local Newsඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත්…
-
සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්
—
in Local Newsමහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (23) නියෝග කළේය. විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.…
-
නානුඔය මාරක අනතුරෙන් මියගිය එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයුතු අද
—
in Local Newsනුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය. ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල…
-
නානුඔය මාරක රිය අනතුර ගැන වැඩිදුර තොරතුරු
—
in Local Newsනානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු ය. පොලිසිය සඳහන් කළේ, මරණකරුවන් අතර අවුරුදු 13ක පිරිමි දරුවෙකු, අවුරුදු 26, 27 වයසවල පසුවන පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු, වයස…
-
පවිත්‍රාට සහ ජීවන්ට රනිල්ගෙන් කැබිනට් ඇමතිකම්
—
in Local Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ. මේ අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස…
-
තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය
—
in Local News“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත. විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන…
-
උප්පැන්නය හදන්න මරණ සහතික ෆෝම් දීලා!
—
in Local Newsඋප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ. රෙජිස්ට්‍රාර් කාර්යාලය සතුව ප්‍රමාණවත් කඩදාසි නොමැතිකමින් මේ තීරණය ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබා දුන් බව අප කළ විමසීමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් ඊයේ (ජන. 17) පැවසීය.…
-
සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි
—
in Local Newsකොළඹ තුරඟ තරග පිටියේදී තරුණියක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණියගේ පෙම්වතා පොලීසිය විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය. ඝාතනයට ලක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ තරුණිකයකගේ මළසිරුර කොළඹ තුරඟ තරග පිටියේ පඩිපෙළක්…
-
ඉන්ධන නිකුත් කිරීම ගැන නිවේදනයක්
—
in Local NewsQR ක්‍රමයට පරිබාහිරව සිදු කරමින් සිටි ඉන්ධනහල් කිහිපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා. ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමඟ ඊයේ දින පැවැත්වූ පැවැත්වු ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.…
-
2030 වනවිට යුද හමුදාව 100,000ක් දක්වා අඩුකරයි
—
in Local Newsශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.