Author: admin
-
සොරකම් කළ සියලු මුදල් ආපසු ගන්නවා
—
in Local Newsදේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (පෙබ. 4) පැවසීය. මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කොට ශක්තිමත් කරන බව ද ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමේදී හෙතෙම කීය. ජාත්‍යන්තර…
-
පසුගිය වසරේ ලක්ෂ 3ක් රට හැර යයි
—
in Local News2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934 ක්. ඒ අතරින් එක් ලක්ෂ එක් දහස් 786 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇත්තේ නුපුහුණු ශ්‍රමිකයින් ලෙසයි. පුහුණු ශ්‍රමිකයින් ලෙස 88,215 සහ ගෘහ සේවිකාවන්…
-
ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරුට ඇප
—
in Local Newsනානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා හැර තිබෙනවා. සිද්ධියට අදාළ නඩුව මාර්තු 02 දින යළි කැඳවිමට නියමිතයි. ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරා සම්බන්ධ රිය අනතුර සිදු වූයේ කොළඹ තර්ස්ටන්…
-
නොමිලේ දෙන බස්-ත්‍රීවීල් පාසල්වලට බරක් වෙලා
—
in Local Newsදේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති. මෙම බස් රථ සඳහා ටයර්, සර්විස්, ආදායම් බලපත්‍ර මෙන් ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අය කරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට…
-
මැතිවරණ ගැසට්ටුව නිකුත් වෙයි
—
in Local Newsමාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි. එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය
-
වසන්ත මුදලිගේ නිදහස්
—
in Local Newsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය. නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය. ඒ අනුව එම…
-
පාර්ලිමේන්තු වීඩියෝ ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට
—
in Local Newsපාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත. 29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන…
-
හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්
—
in Local News2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා…
-
හදිසියේම ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්
—
in Local Newsපාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.…
-
සිසු සැරියෙන් බැස්ස එක වසරේ සිසුවිය එම බසයට ම බිලි
—
in Local Newsපාසල් නිම වී සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යට වී අවාසනාවන්ත ලෙස ඊයේ (ජන. 24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පැවසීය. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අළුත්ගම, ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි දැරියකි. අළුත්ගම, දරුසලාම් මුස්ලිම්…