Author: admin
-
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්
—
in Local Newsඅද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනා සේවාව ලබාගැනීම සදහා අද දිනය තුලදී සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටවනු ලැබුවා. ඒ අනුව ගමන්…
-
උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය
—
in Local Newsමෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි. මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ…
-
ඩෙංගු යළිත් හිස ඔසවයි
—
in Local Newsමේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම අංශය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති…
-
බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ චලනයක්
—
in Local Newsබුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම භූචලනය අද දහවල් 12.11ට පමණ සිදුව ඇති අතර එය මෙරට පිහිටි භූකම්පන මාපක 04 හි සඳහන් වී ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.…
-
වකුගඩු ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට
—
in Local Newsදිළිඳු පවුල්වල පුද්ගලයින්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ රෝහලක් තුළදී එම සැකකරු මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරමේ නිරතවී තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි…
-
රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු ජීවිතක්ෂයට
—
in Local Newsකුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව…
-
මරණය මතින් නැවත ජීවය ලද සිරියානු පවුල
—
in Local Newsදකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ල තුල සිරවී සිටි දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් සිව්දෙනා ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වූ…
-
මේ අර්බුදය උග්‍ර වුණේ හිටපු ජනපතිට ලැබුණු වැරදි උපදේශ නිසා
—
in Local Newsගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. අදායම් ලබා ගත් මාර්ග ඉකුත් කාලය තුළ ක්‍රමානුකූලව ඉහළ නංවාගෙන නොමැති බව ද ඔහු එහිදී පැවසීය. කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, “ඒ…
-
තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 4,000 ඉක්මවයි
—
in Local Newsතුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ වන විටත් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ය. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රිය පුරා ද ක්‍රියාත්මක වූ එම මෙහෙයුම් සඳහා අධික සීතල, හිම පතනය සහ වර්ෂාව බාධා…
-
ලාෆ්ස් ගෑස් මිල ඉහළට: නව මිල ගණන් මෙන්න
—
in Local Newsලිට්‍රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 5,280ක් දක්වා ඉහළ ගොස් ඇත. කිලෝග්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112ක්…