Browsing Category

Uncategorized

අලුත් ගෑස් සැපයුම්කරු ගැන ලිට්‍රෝ මෙසේ කියයි

ලිට්‍රෝ සමාගමට ගෑස් සපයන තාවකාලික සැපයුම්කරුවෙකු ලෙස ඕමාන් ට්‍රේඩිං සමාගම සමග ගිවිසුම්ගතවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

ජුලි මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භ වීමට නිමිත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ජනාධිපතිගේ ධුරය 2020 අගෝස්තු තෙක් වලංගුයි.. නොවැම්බරයෙන් අවසන් නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව “රාවණා I“ පෘථිවියට ඉහළින් කක්ෂගත වෙයි

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද කක්ෂගත කර තිබේ.