ක්‍රීඩා පැතුම් නිස්සංකගෙන් නව වාර්තා Oct 27, 2023 0 2017 වසරට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක ඊයේ (26) සමත්විය.
ක්‍රීඩා එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුළු 08 ක ජයක් Oct 26, 2023 0 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කඩුලු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
ක්‍රීඩා ශ්‍රී ලංකාව හමුවේ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වේ Oct 26, 2023 0 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙයි.
ක්‍රීඩා ශ්‍රී ලංකාව ලෝක කුසලාන පළමු ජය අත්කර ගනී Oct 21, 2023 0 2023 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක ජයක් හිමි කර ගත්තේ ය
ක්‍රීඩා ලෝක කුසලානය සදහා කණ්ඩායම නම් කෙරේ Sep 26, 2023 0 2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබෙනවා.
ක්‍රීඩා කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි Jun 30, 2023 0 අයී.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අදයි.
ක්‍රීඩා පාකිස්ථානය සමග ටෙස්ට් තරගාවලියක් Jun 20, 2023 0 පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ක්‍රීඩා ආසියානු කුසලාන තරග පකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ Jun 15, 2023 0 2023 ආසියානු ක්‍රිකට් ශුරතා තරගාවලිය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 17 දක්වා හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ක්‍රීඩා මාලිංගට අලුත් තනතුරක් Jun 15, 2023 0 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබේ.
ක්‍රීඩා ප්‍රථම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගනී Jun 14, 2023 0 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර ඊයේ නෙදර්ලන්තයට එරෙහිව පැවති පෙරහුරු තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුළු 3 කින්.