දේශපාලන රටේ ඉන්ධන හිඟයක් නෑ – ඇමැති කංචන කියයි Jun 1, 2023 0 ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
දේශපාලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් May 31, 2023 0 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
දේශපාලන රට ගොඩනගන ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය May 31, 2023 0 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි.
දේශපාලන කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් ? May 29, 2023 0 එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
දේශපාලන ආණ්ඩුවට විරුද්ධව චන්දය දුන් හේතුව රත්‍රන් ගෙනා මන්ත්‍රී කියයි May 25, 2023 0 තමා අසීරුතාවට පත් වූ විට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකළ නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම්…
දේශපාලන රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරනවා. – ජනපති කියයි May 19, 2023 0 - මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් - ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟාසිටුවීමට තරුණ අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස…
දේශපාලන නව ආණ්ඩුකාරවරු පත්කෙරෙයි May 17, 2023 0 නව ආණ්ඩුකාරවරුන් ලෙස වයඹ පළාත සදහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත සඳහා පී.එම.එස්. චාල්ස්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොන්ඩමන් යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා විසින් පත්කොට තිබෙනවා.
දේශපාලන කැබිනට් මණ්ඩලය අද වෙනස් වෙයිද ? May 17, 2023 0 ආණ්ඩුව විසින් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට පුවත් පළ වුනේ පසුගිය මාසයේ පටන්.
දේශපාලන මහින්ද රාජපක්ෂ අගමැති වීම පිළිබඳව නාමල් ගෙන් ප්‍රකාශයක් May 15, 2023 0 මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ මහාජනතාවත් සමඟ බැවින් නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන් ම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දේශපාලන ළමා අපයෝජනවලට එරෙහිව නීති තද කෙරේ May 15, 2023 0 ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබේ.