දේශීය ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක් Jun 2, 2023 0 ආනයන සීමා පනවා ඇති භාණ්ඩ 300ත් 400ත් අතර සංඛ්‍යාවක එම සීමා එළඹෙන සතියේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
දේශීය උද්ධමනය අඩු කිරීමට ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමට පියවර Jun 2, 2023 0 බැංකු පොළී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොළී අනුපාත පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී තීරණය කර ඇත.
දේශීය අද කාලගුණය Jun 2, 2023 0 බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දේශීය ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න යයි Jun 1, 2023 0 බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු - සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
දේශීය බැංකු පොලීය ගැන මහ බැංකුව කියන කතාව Jun 1, 2023 0 ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි
දේශීය ලංකා සතොසෙන් තවත් විශේෂ මිල අඩු කිරීමක් Jun 1, 2023 0 ලංකා සතොස අද සිට තවත් භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
දේශීය රුපියල තවත් ශක්තිමත් Jun 1, 2023 0 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළේය.
දේශීය ඉන්ධන මිල අද වෙනස් වෙයිද ? May 31, 2023 0 අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
දේශීය අද රුපියලේ අගය මෙන්න May 31, 2023 0 ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවත් ශක්තිමත් වී තිබෙනවා.
දේශීය මහ බැංකුව හදිසි නිවේදනයක් නිකුත් කරයි May 31, 2023 0 පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.