විශේෂාංග ෆේස්බුක් අද සිට අවසන් Oct 29, 2021 0 ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා අඩවියක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා. ඒ සමාගම ප්‍රති සන්නාම ගත කිරිමේ වැඩපිළිවෙල යටතේයි.
විශේෂාංග ලෝක නිර්මාංශ දිනය අදයි Oct 1, 2021 0 ලෝක ළමා දිනය , වැඩිහිටි දිනය මෙන්ම ඔක්තෝබර් 01 වන දින ලෝක නිර්මාංශ දිනය ලෙස සමරනු ලබයි. මෙම උත්සවය නිර්මාංශිකයින්ගේ ප්‍රීතිය, දයානුකම්පාව සහ ජීවිතය වැඩිදියුණු කිරීම ප්‍රවර්‍ධනය අරමුණු කරගත් වාර්ෂික සැමරුමක් බව ලෝක නිර්මාංශ දින නිල වෙබ්…
විශේෂාංග පනස් දෙහැවිරිදි පූර්ණ ආබාධිත රණවිරු කුමාරසිරිගේ නිවසටම රෝදපුටුවක් Jul 7, 2021 0 දරුවන් දෙදෙනකුගේ පියකු වන කුමාරසිරි මහතා මෙම සිදුකරන ලද පරිත්‍යාගය සබැඳිව ඔහුගේ කෘතඥ පූර්වක ස්තුතිය ද රණවිරු සේවා අධිකාරියට හා එහි කාර්ය මණ්ඩලය වෙත පිරිනමන ලදී.
විශේෂාංග “චින්තාගාරය ” දැයේ දු දරුවන්ට අලුත්ම අත්දැකීමක් Jun 22, 2021 0 එළැඹෙන ඉරිදා සිට සෑම ඉරිදා දිනකම පෙරවරු 8.30 ට මෙම වැඩසටහන දැයේ දූ දරුවන් වෙත පිදෙනවා. මේ සඳහා සණස සමාගම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා.
විශේෂාංග කිලෝ මීටර් 22ක් තම ගැබ්බර බිරිඳව ඔසවාගෙන ගිය ආදරණීය සැමියෙක්.. Jun 13, 2021 0 කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම බිරිය චාන්දනීවත් වත්තම් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බැස්සා. “ඔයාට අමාරු නැහැ නේද? අපි හිමිහිට යමු” කුමාර ආදරය පිරුණු දයාබර ස්වරයෙන් ඇහුවා.
විශේෂාංග තෝමස් හාවි විසින් සොරාගත් අයින්ස්ටයින්ගේ මොළය.. Jun 1, 2021 0 භෞතික වාදයේ පියා ලෙස වඩාත් ප්‍රචලිත අයින්ස්ටයින් උපත ලැබුවේ 1879 මාර්තු 14 වන දින ජර්මනියේ ය. ඔහුගේ විද්වත් දක්ෂතා නිසා අයින්ස්ටයින්ගේ නම ‘ජීනියස්‘ ලෙස යොදා තිබුණා. 1955 අප්‍රේල් 18 වන දින නිව් ජර්සි හි ප්‍රින්ස්ටන්හි දී ඇල්බට් අයින්ස්ටයින්…
විශේෂාංග බක්මහ අකුණු ගැන සැලකිලිමත්වන්න.. Apr 1, 2021 0 බක් මාසයේ දී එනම් අප්‍රේල් මාසයේ දී සිදුවන අකුණු ගැසීම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී බක්මහ අකුණු ලෙස හඳුන්වයි. නමුත් දේශගුණ විද්‍යාව අනුව එය හැඳින්වෙන්නේ සංවහන අකුණු කුණාටු වශයෙනි. සංවහනයවීම යන්නෙහි අර්ථය නම් සූර්යාලෝකය පොළොවට පතිතවීම නිසා පොළොව…
විශේෂාංග සිංහරාජයේ වැව, චමල් රාජපක්ෂ සහ සිහින රාජ්‍යය.. Mar 25, 2021 0 මෙරට වර්ෂාපතනය අනුව භූමිය, තෙත් කලාපය සහ වියලි කලාපය ලෙස බෙදෙන්නේ පණ්ඩුකාභය රජතුමාගේ සැලසුම් සහගත රාජ්‍ය පාලනය තුළ ය.
විශේෂාංග කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම Feb 8, 2021 0 ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිහිටා ඇති වැව් පද්ධතින්, අභ්‍යන්තර ධීවර කර්මාන්තය සඳහා ඉතා වැදගත් යටිතල පහසුකමක් ලෙස සැලකිය හැකිය. වැව් ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත්වන ආර්ථික වශයෙන් දුප්පත් පිරිමින් හා කාන්තාවන් සිය ජීවනෝපාය සලසා ගැනීම සඳහා…
විශේෂාංග කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට එහි උපදේශිකාවක් තැබූ සටහන Jul 12, 2020 0 කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බහි වුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටියදි මාරවිල, නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි උපදේශකවරිය සම්බන්ධයෙන් සහ එම මධ්‍යස්ථානයේ රැඳවියන් සම්බන්ධයෙන් එහි සේවය කරනු ලබන සිවිල්…