Browsing Category

ව්‍යාපාරික

Havelock City Mall හඳුන්වාදීම: ශ්‍රී ලංකාවේ අත්‍යන්ත සාප්පු සවාරි ගමනාන්තය

2023 අගෝස්තු මාසයේදී දොරටු විවර කරන ශ්‍රී ලංකාවේ අලුතින්ම විවෘත වන පාරිභෝගික වෙළඳපොළ තෝතැන්නක් බඳු ්‍Havelock City Mall ඵ්කක හි අපූරු අත්දැකීම විඳගනිමින් ඉන් විස්මයට පත් වීමට සූදානම් වන්න.

IFS හා Hatch එක්ව දේශීය තාක්ෂණික දැනුමෙන් ජාත්‍යන්තරය ජයගැනීමේ ChallengerX වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ආශ්‍රිත ඉගෙනුම් කේන්ද්‍ර ගත Incubator වැඩසටහනක් වන  ChallengerX පසුගියදා සාර්ථකව සමාප්තිය සනිටුහන් කරන ලදි.

යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාව ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී රන් සම්මානයෙන් පිදුම්…

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022  උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී.

දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි

දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින්  Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක්…

2023 අප්රේල් මස ට්රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture)…

මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ (RMV) නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, 2023 අප්‍රේල් මස තුළදී වැඩිම ට්‍රැක්ටර් ප්‍රමාණයක් අලෙවි කරමින්, දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ්…

FitsAir සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි.…

විශිෂ්ට පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම ISO 14001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම්…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015…

සිංගර් ෆැෂන් ඇකඩමිය හා ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය එක්ව විලාසිතා නිර්මාණකරණ උපාධි අවස්ථා…

සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසුන්ට උපාධියක් ලබාගැනීමේ අවස්ථාව උදාකරමින් ඉන්දියාවේ ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය (LPU) සමඟින් හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙමඟින් සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසුන්ට, සිංගර් ෆැෂන් ඇකඩමියේ වසර දෙකක විලාසිතා නිර්මාණ…

DIMO සිය සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, දේශීය ඖෂධ  ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලුම සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී.