Browsing Category

ගොසිප්

චන්දිමාල් ජයසිංහට සහ පියුමි හංසමාලිට ඇප..

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ. ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ. ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී ය. 

චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට..

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

සමාජජාලවල බොහෝ අය තොණ්ඩමන්ගේ දියණියන් දෙදෙනා පටලවාගෙන

හිටපු අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් තොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජජාලවල ඡායාරූප පළ කර ඇත.

සුදේවගේ සහ රංගනගේ අඩුව පුරවන්න චමුදිත හිරු TV යයි?

හිරු රූපවාහිනී නාලිකාවේ ජනප්‍රියම මාධ්‍යවේදීන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමග එක්වීමට නියමිතව ඇති බව වාර්තා පළ විය. එහි නවතම ආරංචිය ලෙස වාර්තා වන්නේ ඔවුන්ගේ හිස් තැන පිරවීමට ජනප්‍රිය මාධ්‍යවේදී…

සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී!

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.