2019 වසරේ පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එම ප‍්‍රතිඵල දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බලා ගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි.
මෙවර ප‍්‍රතිඵල සදහා ජාතික හා දිස්ත‍්‍රික් මට්ටමේ ස්ථාන ගැන ප‍්‍රතිඵල නිකුත් නොකල බවද ඔහු පැවසීය.