ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිභාවය අහෝසියි.. ඒ ගැන ඇමෙරිකන් තානාපතිනිය කියන කතාව

කිසියම් පුද්ගලයෙකු ඇමරිකා පුරවැසිිභාවය අත්හලහොත් එම පුද්ගලයාගේ තම ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි පල කරන්නේ පුරවැසිභාවය අහෝසි වී මාස කිහිපයකින් පසු බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරිය සදහන් කරනවා.

ඇය මේ බව සදහන් කර ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමගින් අදහස් පල කරමින්.
ඒ,පුරවැසිභාවය අහෝසි කල බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එම ලයිස්තුවේ මෙතෙක් පල නොවූයේ මන්දැයි කල විමසීමට පිලිතුරු ලෙසයි.

ඇමරිකා පුරවැසිභාවය අත්හැරීමට නියමිත ක‍්‍රියා පටිපාටිය අනුගමනම කලහොත් එය ඉවත් වන බවද සදහන් කර ඇති තානාපතිවරිය එය පරිපාලන කටයුත්තක් යයිද සදහන් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.