ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් David MeKinnon මැතිතුමා හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (19) පස්වරුවේදී විජේරාම නිවසේදී පැවැත්විණි.
මෙහිදී රට තුල පවතින වත්මන් තත්වය පිළිබද සාකච්චා වූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඔුක්වැල්ල, හිටපු අමාත්‍යය මහාචාර්ය ජී.එල්.පීරිස්,යන මහත්වරු සහභාගී විය