සමාජ ජාලා තුල වේගයෙන් සැරිසරන ඇමති හරීන් ගේ ට්විටර් පණිවුඩය මෙන්න

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් සමාජ ජාලා තුල සැරිසරනවා.

ඒ දළදා පෙරහැරට සහභාගී කරවු වයස්ගත ‘ටිකිරි’ ඇතින්න සම්බන්ධයෙන් ඔහු එක් කළ ට්විටර් පණිවුඩයක්.

විශ‍්‍රම ගත්තද එම ස්ථානය තරුණ ඇතෙකු විසින් පුරවනු ඇති බවයි එහි දැක්වෙන්නේ.

නමුත් බොහෝ දෙනා පවසන්නේ මෙය උපහාසාත්මකව දැමු එකක් බවයි.

වියපත් ඇතින්නට උපමා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ලගදී එන තරුණ ඇතා සජිත් පේ‍්‍රමදාස මහතා බවත් ඔවුන් පවසනවා.

Leave A Reply

Your email address will not be published.