අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද ඇමති වසන්ත සේනානායක මහතාට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල වුනා.
මෙම විරෝධතාවය එල්ල වූයේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔහු අදහස් පල කරමින් සිටියදී.
‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් සිටියා.
පොලොන්නරුව ප්‍රදේශයේදී පැවති උත්සවයකදියි මෙම සිද්ධිය සිදු වුයේ.