අද ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කොළඹ ගෝල්ෆේස් පිටියේදී පැවැත්වුණා. එහිදී ඒ සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානයක නිල වශයෙන් නම්කරනු ලැබුවා.
ඒ සඳහා ඇති විශාල ජනකායක් රැස්ව සිටියා. ඒ සඳහා සහභාගී වීම සඳහා දිවයිනේ නන් දෙසින් මහා ජනකායක් පැමින තිබුනා.