හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණ තිබෙනවා.
ඇය එහි පැමිණියේ එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට සහභාගී වීම සඳහායි.
හිටපු ජනපතිනිය ශ‍්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ කාලයකට පසුව බවයි දන ගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර දී නැහැ.
cnews