පළාත් කිහිපයකට අදත් වැසි

අද (15) සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ සිහින් වැසි වැසි වාර ඇතිවිය හැකියි.

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.

Leave A Reply

Your email address will not be published.