සජිත් ට ගෝඨා පරාජය කිරීම සුළු දෙයක්.. සජිත් වැඩි ඡන්ද 628,000 ක් ගන්නවා…- නලින් බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රශ්නයක් නැතැයි එ.ජා.ප. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.

සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම ඉතා පහසු බවද ඔහු කියා සිටිනවා.

ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 628000 දහසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

 

source – cnews

Leave A Reply

Your email address will not be published.