අටමස්ථාන හිමිවරු ගෝඨාභයට ආශීර්වාද කලැයි රන්ජන් ට තරහ යයි… ෆේස්බුක් එකේ දැමු දේ මෙන්න

අටමස්ථානයේ භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ඇමැති රංජන් රාමනායක මහතා විසින් පල කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානයේ කෝටිපති සිවුරු, දානය වළඳලා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි.

කලියුග කාලය ආ විට බුද්ධ ශාසනයට කේවට්ටයන් එන බවද ඔහු සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.