ගෝඨා ජනාධිපති වීම වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්

රට සංවර්ධනය වනවාට තමන් අකමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවාට ද තමන් කැමති නැතැයි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

පවතින තත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමට වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කිසිදු ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

ආචාර්යවරයා මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Leave A Reply

Your email address will not be published.