බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා…අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගෙන් අලුත් තේමා ගීතයක්

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබුනා.

රුකන්තගේ වේග රිද්ම ගීතයක ට අලුත් පද එක්කොට එක්සත් ජාතික පක්‍ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබුණා.

‘උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා…
බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ ලෙසිනුයි ගීතය ආර්ම්භ වන්නේ.

ගීතය පිළිබඳව සමාජ ජාලා ඔස්සේ බොහෝ පිරිසකගේ දැඩි අප්‍රසාදය පලවී තිබුණා

https://www.facebook.com/watchparty/471014067065268/?entry_source=PAGE_TIMELINE

 

 

 

Leave A Reply

Your email address will not be published.