අපිට පරාජය කරන්න ලේසිම අපේක්ෂකයා ගෝඨාභයයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්‍ෂයට කිසිම අභියෝගයක් නොවන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කළා.

පෙර පැවති ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෙවර එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කර සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින්

Leave A Reply

Your email address will not be published.