මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂමහතාගේ නම මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය කරනු ලැබීය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුවේදී. ඒ සමගම රටපුරා රතින්ඥ හඬ නැගුණ බවද දන ගන්නට ලැබෙනවා.