ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. ඇල්. පීරිස් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Alaina B Teplitz මහත්මියද සහභාගී විය.

– MR midea

Leave A Reply

Your email address will not be published.