යුඇන්පීය ට යන ශ්‍රී ලංකා පිරිස මෙන්න

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර වූ සාකච්චා එකඟත්වයකින් නිමා වූ බව දන ගන්නට ලැබෙනවා. ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම මුණගැසීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පොහොට්ටුවට ලබා දීම ස්ථිර වුවහොත් ශ්‍රීලනිප පිරිසක් එජාපය හා එකතුවන බවටද වාර්තා පල වේ.

ඒ දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එ.ජා.ප.ය සමඟ එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

මුලාශ්‍ර – දේශය පුවත් පත

Leave A Reply

Your email address will not be published.