රතන හාමුදුරුවෝ කරන්න ඕන දැන් අර ගෑනු 4000 පිරිමින්ට ළමයි හදන්න පුලුවන්ද බලන එක – අසාද් සාලි Video

ඊයේ පැවති පුවත් සාකච්චාවකට එක් වෙමින් අසාද් සාලි මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු එහිදී කියා සිටියේ රතන හිමියන් දැන් කළ යුත්තේ වෛද්‍ය සාෆි වඳ සැත්කම් කලැයි චෝදනා කරන මව්වරුන් 4000 සමග ඔවුන්ගේ සැමියන් 4000 ගෙන්වා දරුවන් ලැබෙයිද කියා බලන්නට වෛද්‍යවරයෙක් ලඟට දැමීම බවයි.

Leave A Reply

Your email address will not be published.