ධුර කාලය දිර්ඝ නොකරන බව ජනපති කිව්වා

තම ධුර කාලය දීර්ඝ කර නොගන්නා බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ එම නිසා නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්විමට හැකියාව පවතින බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.