කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුණා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසු වුණා.