ගෝඨාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ – අනුර කුමාර

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමට කැමැත්තක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ තම රජවීම සඳහා වුවමනාවෙන් ඔහු පසුවීම බවද ජවිපෙ නායකයා සඳහන් කළේය.

දෙනියාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.