උසස් පෙළ අද ඇරඹෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අද දිනයේ සිට ලබන 31 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.

ඉන් 74,789 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව සදහන්.

.

Leave A Reply

Your email address will not be published.