ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අදත් (04) ක්‍රියාත්මක විය.
මෙරට ප්‍රථම වතාවට ඊ තාක්ෂණය භාවිත කරමින් ඇරඹි ඊ කැන්වසින් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (03) ආරම්භ කළේය.
ඒ, e – තාක්ෂණය ඔස්සේ “වි කැන්” නම් ජංගම දුරකථන යෙදවුමක් හරහායි.
අදත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් දිවයිනම ආවරණය වන පරිදි ප්‍රචාරණ කටයුතුවල නිරත විය.
මේ අතර මෙම ”වී කැන්” ජංගම දුරකතන යෙදවුමට කිසියම් පිරිසක් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට එම පක්ෂයේ නියෝජිතයින් චෝදනා කරයි.