ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට සහය ලබා දීමට මෑතකදී ආණ්ඩුවට එක්වූ එජනිස මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇත.
ඒ අනුව විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන් මෙම තීරණය ගැනීමට නියමිතය.
මෙම පිරිසට එජාප ආසන සංවිධායක ධුරයන්ද ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.