කරු ජයසුරිය ඉල්ලා අස්වුණා ද ?

කතානායක කරු ජයසුරිය මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අද වෙබ් අඩවි කිහිහිපයක් විසින් වාර්තා කර තිබුණා. ඒ පිළිබඳව කතානායක මාධ්‍ය අංශය විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ එය වැරදි පුවතක් බවයි.
බොහෝ වෙබ් අඩවි අද වාර්තා කළේ ජනපතිවරණය සඳහා ඉදිරිපත් වීමට කරු ජයසුරිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

Leave A Reply

Your email address will not be published.