ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක් .. ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම් ?

අද සවස 5.33 ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආශ්‍රිතව බන්ඩර් නගරයට කිලෝමීටර් 214 ක් ඇතින් මුහුදේ රික්ටර් මාපක 6.9 ක භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙත අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කල නිවේදනයක් ද සමාජ මාධ්‍ය තුල සැරිසරනවා.
ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටින අතර , නිල තොරතුරු ලද සැණින් වාර්තා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

නිවේදනය පහතින්

Leave A Reply

Your email address will not be published.