එජාපයෙන් පිරිසක් මහින්දට එකතු වේ

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වෙන් පිහිටුවනු ලබන නව සන්ධානයට එක් වීම සඳහා සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

පවතින තත්වය දෙස බැලීමේදී පළමු පවත්වනු ඇත්තේ ස්ථිරවම ජනාධිපතිවරණයක් යැයිද පැවසූ රාජපක්ෂ මහතා දැන් ඊට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කාලයක් නැතැයිද සඳහන් කලා.

Leave A Reply

Your email address will not be published.