යුඇන්පී එකට එන පොහොට්ටුවේ අයගේ හරිම ගණන මෙන්න – කබීර් හෂීම් Video

පොහොට්ටුවෙන් පස් දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එනවාදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
” ඒ කතාව වැරදියි.. පොහොට්ටුවෙන් එන්නේ පස් දෙනා නෙමෙයි..ඊටත් වැඩියෙන් එනවා. ඒක පස් ගුණේකින් විතර වැඩි කරන්න..ඉස්සරහට යන්න යන්න ඒ ප්‍රමාණය වැඩි වෙනවා. විශාල ප්‍රමාණයක් එන්න ඉන්නේ. අපි දොරවල් අරිනවා ළඟදීම” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.