හකීම් ල, රිෂාඩ් ල මුස්ලිම් නායකයෝ නෙමෙයි.. පක්ෂ නායකයෝ… අපි ඒ අය එක්ක නෑ.. නැගෙනහිර මුස්ලිම් වැසියෝ මහින්දට කියති
ඊයේ මුතුර් හි මුස්ලිම් වැසියන් පිරිසක් විපක්ෂ නායකතුමා මුණගැහුනා. ඒ තම ප්‍රදේශ වල තිබෙන ගැටළු පිළිබඳව විපක්ෂා නායකතුමන් ව දැනුවත් කිරීම සඳහා. මෙහිදී ඔවුන් විපක්ෂනායකතුමා ට ස්තුති කළේ නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම වෙනුවෙන්.
“අපි ඔබ තුමන්ට ණයගැතියි. 2015 දී අපි ඔබ තුමාට වැරදි කළා. ඒකට අපිට දුකයි.
රවුෆ් හකීම් ල, රිෂාඩ් ල මුස්ලිම් නායකයෝ නෙමෙයි.. පක්ෂ නායකයෝ..” යනුවෙන් ද ඔවුන් ප්‍රකාශ කළා.