ගෝඨාභය යළි දිවයිනට පැමිණේ..

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

ඊයේ (23) රාත්‍රී 11.45ට පමණ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave A Reply

Your email address will not be published.