වාසුදේව කියන ඉදිරියෙන්ම සිටින පොහොට්ටු ජනපති අපේක්ෂකයා කවුද ? video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ(22) පස්වරුවේ කොළඹ විජේරාමයේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී පැවැත්වුණා.

රැස්වීමෙන් පසු මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සඳහා නම් පහක් යෝජනා වී ඇති ඉවත් ඒ පිළිබඳ තමා දැනුවත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළ අතර එම නම් පහෙන් ඉදිරියෙන්ම ඇති නම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බවත් ඔහු කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.