මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් කියයි video

ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් එක් දින තරගය බවට පත්වනු ඇති බව ලසිත් මාලිංග පවසනවා.

Leave A Reply

Your email address will not be published.