ජුලි මස 18 වැනිදා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් මෙම නව පත්වීම සිදු කර තිබෙනවා. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි රුපවාහිනියේ නව සභාපති ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කොට ඇතැයි එදින ලිපියක් මගින් දන්වා තිබෙනවා.
අද සංජීව විජේගුණවර්ධන මහතා සේවයට වාර්තා කලද පැරණි සභාපතිනිය ද පැමිණ වැඩ කටයුතු සිදු කිරීම නිසා දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.
සේවකයින් පවසන්නේ මේ වන විටත් දෙදෙනාම සංස්ථා පරිශ්‍රයේ සිටින බවත්, කුමක් සිදු වේදැයි ඔවුන් නොදන්නා බවත් ය.
පත්වීම් ලිපිය පහලින්