කුසල් මෙන්ඩිස් ට ඉදිරියේදී මොකද වෙන්නේ ? අසන්ත ද මෙල් කියන කතාව Video

කුසල් මෙන්ඩිස් ඉදිරියේදී විවේක ගන්වනවාදැයි අසු ප්‍රශ්නයට පිළිතුරු දුන් තේරීම් කමිටු සභාපතිවරයා කිවේ එසේ කළ යුතු නැති බවයි. එය ඔහු සමග කතා කළයුතු දෙයක් බවත්, ඔහුට අවශ්‍ය නම් විවේකයක් ලබා ගත හැකි බවත් අසන්ත ද මෙල් මහතා කියා සිටියා.

ඔහු පවසන්නේ කුසල් මෙන්ඩිස් යනු ඇති දක්ෂ ක්‍රීඩකයකු බවයි.

දෙරණ රුපවාහිනිය සමග පැවති සාකච්චාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

Leave A Reply

Your email address will not be published.