බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

ජුලි මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භ වීමට නිමිත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය සඳහා ක්‍රීඩකයින් 22 ක් අතුළත් අතර තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙයයි.

දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසුරිය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිදු හසරංග, අකිල ධනංජය, අමිල අපොන්සු, ලක්ෂාන් සදකැන්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ලහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලහිරු මදුශංක

මෙවර කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර මෙම සංචිතයට දිනේෂ් චන්දිමාල්ගේ නම ඇතුළත් කර නැහැ.

Leave A Reply

Your email address will not be published.