මීලග ජනාධිපතිවරණය ගැන එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදී ෆේස්බුක් පිටුවක් මගින් පවත්වන පද මත විමසුමකින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජය අත් වී තිබෙනවා.
මෙම මත විමසුම පවත්වා ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරයි.
මත විමසුමේදී 21995ක් සිය මනාපය පල කර ඇති අතර ඉන් 71%ක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද 29%ක් සජිත් පේ‍්‍රමදාස මහතා විසින්ද දිනාගෙන තිබෙනවා.