මාව මරල දායිද කියලත් වෙලාවකට හිතෙනවා – සජිත් Video

“අපි උඩුගම් බලා පීනනකොට සමහර නරි ගං ඉවුරෙ දෙපැත්තේ ඉඳල හු කියනවා. අපේ උදා ගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පීනන වැඩසටහනක්. ඒත් කණගාටුවට කරුණ නම් අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි දිගටම හු කියනවා. දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද, කොච්චර තර්ජන ද කිව්වොත් මටම එක වෙලාවකට හිතෙනවා මාව මරල දායිද දන්නේ නැහැ කියල.” යනුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ අභිසෙස්ගම උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වෙමින්.

Leave A Reply

Your email address will not be published.